Saturday, February 4, 2012

"..........."



නම නොදත් 

වරදකට
ගෙවා ජීවිතයෙන්
වන්දිය

ගිනි ගනී මගේ
සෑය
මෙලෝ හසරක් 
නොදැන
ටිකෙන් ටික 
මියැදෙන
මගේ පවුලේ
.
.
.
.
.
.
අඳෝනාවෙන්
................................

10 comments:

  1. වගකීම් බැදීම් නැති මිනිහෙක් උණා නම් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ!
    එත් එහෙම අය ලෝකේ නෑනේ!
    (කෙලෙස් නැසුවනම් හරි)
    හොද අදහසක්!:))

    ReplyDelete
  2. දැන් මොකද්ද මේකෙ මාතෘකාව.......:D

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බෑ හලේ....:(

      Delete
  3. ජීවිතයේ එක් පැත්තක්... හැමදාම මාතෘකාවට නමක් නොදා ඉන්න එපා නංගියේ..

    ReplyDelete
    Replies
    1. අනේ මට නමක් හිතාගන්න බැහැ අයියේ...:(

      Delete
  4. අදයි මෙහාට ආවෙ..හ්ම්ම්... ජීවිතේ එක පැත්තක් ගැන අපූරුවට අකුරුකරලා...ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. සදරයෙන් පිලිගන්නව....ගොඩාක් ස්තූතී ඔයාට....:)

      Delete
  5. නම නොදත්
    වරදකට

    හිතෙන්නේම නෑනේ මොකක්ද කියලා... හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete